මහනුවර දිස්ත්රික්කයේ ග්රාම නිලධාරී වසමක එක් ප්රදේශයක් අලුතින් හුදකලා කළ අතර, මඩකලපුව සහ නුවරඑළිය දිස්ත්රික්කවල ග්රාම නිලධාරි වසම් හා ප්රදේශ 05ක් හුදකලා බැවින් නිදහස් කර තිබේ. එම ප්රවෘත්ති නිවේදනය පහතින්.... Twitter