කොම්පෝස්ට් ආනයනය තාවකාලිකව නතර කෙරේ

ජූනි 25, 2021

    කොම්පෝස්ට් පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව සඳහන් කරයි.

    කොම්පෝස්ට් පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබුණ ද ඉන් වියහැකි බලපෑම පිළිබඳ සැලකිල්ලට ගනිමින් ආනයනය තාවකාලකිව අත්හිටුවීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

    Latest News