අඩු ආදයම්ලාභි පවුල් සඳහා වියළි ආහාර පාර්සල්

ජූනි 24, 2021

    පොසොන් පොහොය නිමිති කරගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය හේතුවෙන් අඩාල වු ජනජිවිත නඟා සිටුවීම සඳහා අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් වියළි ආහාර පාර්සල් 2500 ක් ලබාදීම අද සිදු කෙරිණ. 

    සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.

    197698358 357177732434954 2774029808733995430 n

    196326775 357177675768293 5525236236109757859 n

    202677034 357177802434947 4147738493310572670 n

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජූනි 2021 17:10

    Latest News