මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් තවදුරටත් නවතයි

ජූනි 21, 2021

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා පවසයි.

    එම සේවාවන් ගැන යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් 070- 7 677 877 අංකය ඔස්සේ ඇමතීමෙන් සේවාවන් ලබා ගත හැකි බව මෝටර් රථ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    නැවත සියලුම සේවාවන් ආරම්භ කරනු ලබන දිනය මාධ්‍ය මගින් පසුව දැනුම් දෙන බව ද මෝටර් රථ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    e95ca866 2b8db82f 876f 426b a1c0 7f16eb10abb6

    Last modified on සදුදා, 21 ජූනි 2021 13:34

    Latest News