මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෙට සිට විවෘතයි

නොවැ 23, 2020

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය හෙට සිට යළි විවෘත කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව සේවාලාභීන් පත්ව ඇති අපහසුතාවයන් අවම කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩලයක් සහිතව කාර්යාල කටයුතු ආරම්භ කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Moter 900px 20 11 23

    Latest News