හෙට සිට සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි.
එම ප්‍රවෘත්ති නිවේදනය පහතින් දැක්වේ......
මසකට ආසන්න කාලයක් පනවා තිබූ සංචරණ සීමා හෙට (21) අලුයම 04.00 සිට ලිහිල් කෙරේ.