රාජසන්තක කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ සතොසට

ජූනි 07, 2021

    විවිධ හේතුමත රාජසන්තක කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස ආයතනයට ලබාදීමට රජය තීරණය කර තිබේ.

    මේ පිළිබඳ විශේෂ සාකච්ජාවක් වරාය හා නාවික අමාත්‍යාංශයේ දී අද පැවැත්විණ. මීට අදාළ කැබිනට් පත්‍රිකාව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එහි දී ප්‍රකාශ කෙරිණ.

    Latest News