ප්‍රාථමික අධ්‍යාපනය නඟා සිටුවීමේ රජයේ අරමුණ අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා; අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

ජූනි 07, 2021

    රට මුහුණ දී ඇති විවිධ අර්බුද හමුවේ වුවද, ප්‍රාථමික අධ්‍යාපනය නඟා සිටුවීමේ රජයේ අරමුණ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී.

    Latest News