පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති කොවිඩ් රෝගයෙන් මරුට

මැයි 30, 2021

    පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ජයවීර මහතා ද කොවිඩ්-19 රෝගය හේතුවෙන් මරණයට පත්විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහුගේ අභාවය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර තිබේ.

    Latest News