සුවය ලැබූ තවත් 1434ක් රෝහල්වලින් අද පිටව ගියේය. කොවිඩ්-19 වැළඳුණු 2186ක් අද හඳුනා ගනු ලැබීය. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 31,549ත් ඇතුළත්.
කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස එක් ලක්‍ෂ 49,825 දක්වා ඉහළ ගොස් තිබේ.