සංචරණ සීමා ලිහිල් නොකිරීමට තීරණය කළේ, අත්‍යවශ්‍ය සේවා ජංගම රථ මගින් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමෙන් පසුවයි; යුද හමුදාපති

මැයි 29, 2021

    සංචරණ සීමා ජුනි 07 දක්වා ලිහිල් නොකිරීමට තීරණය කළේ, ජනතාවට ආහාර සහ අත්‍යවශ්‍ය සේවා ජංගම රථ මගින් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමෙන් පසුව බව, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මීට පෙර තීරණය කර තිබුණේ, මැයි 31 සහ ජුලි 04 සංචරණ සීමා ලිහිල් කිරීමටයි. අද රාත්‍රී සිට ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළෙඳසැල් සඳහා වාහන පැමිණීමට අවසර ලබාදී තිබේ. අද රාත්‍රී සිට ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළෙසැල් සඳහා වාහන පැමිණීමට අවසර ලබාදී තිබේ.

    Latest News