කොවිඩ්-19 පුද්ගල මරණ 19ක්....

මැයි 18, 2021

    කොවිඩ්-19 පුද්ගල මරණ 19ක් ඊයේ වාර්තා විය.

    ඒ, බොරලැස්ගමුව, මැදකීඹිය, වස්කඩුව, මග්ගොන, කළුතර, පයාගල, මොරටුව, අබේපුස්ස, ගාල්ල, රඹුක්කන, පොල්ගොල්ල, කටුවන, පාදුක්ක, දඹුල්ල, දෙණිය, හපුගස්තලාව, උඩපිටිවල සහ කඩුවෙල යන ප්‍රදේශවලින්.

    Latest News