වරකාපොළ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 2ක් මරුට

මැයි 16, 2021

    වරකාපොළ ගස්නාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 2ක් මියගොස් තිබේ.

    මියගියේ, 83 හැවිරිදි මව සහ 55 හැවිරිදි පුත්‍රයායි. පුත්‍රයා එම ස්ථානයේදීම මියගිය අතර, බරපතල තුවාල ලැබූ මව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදේ මියගියාය.

    Latest News