යුද්ධ හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය වාහන පරීක්‍ෂාවේ....

මැයි 16, 2021

    සංචරණ සීමාවන් පනවා ඇති දිනවල යුද්ධ හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක යොදාගෙන වාහන පරික්ෂා කරයි.

    යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කෙරේ.

    Latest News