ගෑස් මිල සංශෝධනයට කිසිදු තීරණයක් ගෙන නැහැ; අමාත්‍ය උදය ගම්මන්පිල

මැයි 04, 2021

    ගෑස් මිල සංශෝධනයට කිසිදු තීරණයක් ගෙන නොමැති බව, මාධ්‍යවේදීන් නැගු පැනයට පිලිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

    Latest News