අ.පො.ස. සා. පෙළ/උ. පෙළ විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනයට කැබිනට් අනුමැතිය

මැයි 04, 2021

    අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේය.

    Latest News