රටේ ගෑස් හිඟයක් හෝ මිල වැඩිවීමක් හෝ සිදු නොවේ

අප්‍රේ 24, 2021

    ඉදිරියේ දී රටේ ගෑස් හිඟයක් හෝ මිල වැඩිවීමක් හෝ සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    අවශ්‍ය තරම් ගෑස් සංචිත රට තුළ පවතින බව ද අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

    Latest News