පළමු අදියර යටතේ සෑම දිස්ත්‍රික්කයකම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 25ක් ස්ථාපනයට නියමිතයි. මෙය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ යෝජනාවක්.
වසර 5ක් තුළ දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තරුණ ප්‍රජා මධ්‍යස්ථාන ඉදි කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.