මහනුවර, රාසින්දේවි විද්‍යාලය සංවර්ධනය කෙරේ

අප්‍රේ 04, 2021

    මහනුවර, රාසින්දේවි විද්‍යාලයේ පුස්තකාලය, පරිගණක ඒකකය හා ළමා ක්‍රීඩා පිටිය සංවර්ධනය කෙරිණ.

    ඒ මහනුවර මහ රෝහලේ වෛද්‍ය සංගමයේ දායකත්වයෙන්. රාසින්දේවි විද්‍යාලයේ විදුහල්පති ටී.බී.අබේකෝන් මහතාගේ ඉල්ලීමක් මත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ. ඒවා විද්‍යාලයට බාරදෙනු ලැබුවේ මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා විසින්.

    Latest News