කාසල්රි ජලාශ රක්‍ෂිතයේ ගින්නෙන් අක්කර දෙකක් විනාශයි

අප්‍රේ 04, 2021

    කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (04) දින පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි.

    කාසල්රි ජලාශ වේල්ලට පහලින් ඔස්බොන් වත්තට මායිම්ව පිහිටි ඉලුක් සහිත වන වගා රක්ෂිතයකයි ගින්න හටගෙන තිබුණේ. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

    Latest News