අද දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් තත්ත්වයක්

අප්‍රේ 02, 2021

    අද දිනයේ උණුසුම් කාලගුණ තත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව අද (02) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

    001

    002

    Last modified on සිකුරාදා, 02 අප්‍රේල් 2021 08:19

    Latest News