සැලළිහිණි වසන්තය ලබන 30 තෙක් නුවරඑළියේදී (වීඩියෝ)

අප්‍රේ 01, 2021
  • සුන්දර නුවරඑළිය සැලළිහිණි වසන්තය 2021 නුවරඑළියේදී අද ආරම්භ කෙරුණා.

    ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවරත් එයට මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ජාතික රූපවාහිනියයි.

    වසන්ත සමයේ නුවර එළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ විනෝදාස්වාදය සඳහා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

    Latest News