කොවිඩ්-19; එන්නත අට ලක්‍ෂ 56,327 කට ලබාදී අවසන්

මාර් 25, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යට‍තේ මේ දක්වා අට ලක්‍ෂ 56,327 කට එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත්කරණය අද සිදු කෙරෙන්නේ, 56 වැනි දිනටයි. එන්නත ඊයේ ලබාදුන් පිරිසට 12,000ක පිරිසක් ඇතුළත්. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙතෙක් එන්නත් ලබා ගෙන ඇති සියලු දෙනාට දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ කිසිදු ගැටලුවක් ඇති නොවන බව, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    Latest News