බදු සංශෝධනයේ ඇතිවන ලාභ - අලාභ වංචාවන් නොවේ..එස්.ආර්.ආටිගල

මාර් 25, 2021

    ඇතැම් භාණ්ඩ සඳහා බදු සංශෝධනය කිරීම නිසා ඇති වන ලාභ සහ අලාභ ‍වංචාවක් නොවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.

    සීනි ආනයනයේ දී වංචාවක් සිදුව ඇති බවට සමාජ මාධ්‍යවල පළවූ වාර්තා පිළිබඳ පැහැදිලි කිරීමට ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

    Latest News