කොවිඩ්-19 වැළඳුණු තවත් 349ක්

මාර් 21, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 349ක් ඊයේ හඳුනා ගැනින.

    ඉන් 323ක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තාවූවන්. 23ක් බන්ධනාගාර කොවිඩ් පොකුරේ රෝගීන්. සෙසු තිදෙනා විදේශයන්හි සිට පැමිණි අයයි. සුවය ලැබූ තවත් 239ක් රෝහල්වලින් පිටව ගියේය.

    අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද නොසලකා සිටි 6ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 3375ක්.

    Latest News