වැලිකඩ අද (20) විශේෂ මෙහෙයුමක්

මාර් 20, 2021

    වැලිකඩ පොලිස්බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් හා අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කෙරිණ.

    එම වැටලීම පොලිස් කණ්ඩායම් 40කින් සමන්විත පොලිස් නිලධාරින් 160 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව, පොලිස් නිල සුනඛ අංශය ඇතුළු තවත් විශේෂ අංශ කිහිපයක් එක්ව සිටියහ.

    Latest News