“දැයට එළිය“; සමෘද්ධිලාභීට නොමිලයේ විදුලිය

මාර් 20, 2021

    “දැයට එළිය“ ජාතික වැඩසටහන හාලි ඇලදී ඊයේ ආරම්භ කෙරිණ.

    සමෘද්ධිලාභීන් හට නොමිලයේ විදුලිය සැපයීම වැඩසටහනේ අරමුණයි. වැඩසටහන ආරම්භ කෙරුණේ, ඩලස් අලහප්පෙරුම, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.

    2025 වනවිට ඩීසල් සහ දැවි තෙල් භාවිතය 5%ක් දක්වා අවම කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී කියා සිටියේය.

    Latest News