සිනමා කතිකාව-2021; පළමු පියවර ඊයේ

මාර් 20, 2021

    ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා අධ්‍යාපන ප්‍රවර්ධන හා සංස්කෘතික අංශය මගින් සංවිධාන කළ සිනමා කතිකාව-2021 පළමු පියවර ඊයේ ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණ.

    ධර්මසේන පතිරාජයන්ගේ පාරදිගේ චිත්‍රපටය නැවත කියවීම එහිදී සිදු කෙරුණු අතර, ප්‍රධාන දේශනය ප්‍රවීන රංගන ශිල්පී ජැක්සත් ඇන්තනී මහතා විසින් සිදු කළේය. ප්‍රවීණ කලාකරුවන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News