විදුලිබල සැපයුම සමතුලිතව පවත්වාගෙන යාම සඳහා තවත් රැහැන් මාර්ග කිහිපයක් තාවකාලිකව විසන්ධි කිරීමට සිදුවූ බව ද අමාත්‍යාංශය සඳහන් කරනවා. එබැවින් මේ වනවිට කොළොන්නාව, කොස්ගම, කැළණිතිස්ස ඇතුළු ප්‍රදේශ ගණනාවක විදුලිය ඇණහිට ඇති බවයි වාර්තා වෙන්නේ.
එය යථා තත්වයට පත් කිරීමට කඩිනමින් ක්‍රියාකරන බව, අමාත්‍යාංශ නිවේදනයේ සඳහන්.