සමගි ජන බලවේගයේ පළමු සැමරුම අද

මාර් 15, 2021

    සමගි ජන බලවේගයේ පළමු සැමරුම අද පැවැත්වුණා.

    සමගි ජන බලවේගයේ පළමු සැමරුම කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වුණේ එහි නායක විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අභියෝග ජය ගන්න එකට සිටගමු යන තේමාවෙන් සැමරුම පැවැත්වුණා. සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයන් රැසක් පළමු සැමරුමට එක්ව සිටියා.

    Latest News