රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන මේ දිනවල....

මාර් 13, 2021

    රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන මේ දිනවල සිදු කෙරේ.

    පොළොන්නරුවේ වී ගොවීන්ගේ නිවෙස් වෙතම ගොස් වී මිලදී ගැනීම සිදු කෙරුණේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. වී මිලදී ගැනීම සිදු කෙරෙන්නේ, වී අලෙවි මණ්ඩලය මගින් 16%කට අඩු, තෙත බරකින් යුත් නාඩු වී කිලෝවක් රුපියල් 56.50කට මිලදී ගැනේ.

    වී අලෙවි මණ්ඩලයේ ගබඩා 26ක් ඒ සඳහා විවෘත කර තිබේ. වී මිලදී ගන්නා අවස්ථාවේදීම මුදල් ලබාදීම ද සිදු කෙරේ. මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News