කොවිඩ්-19්; එන්නත ලබාදුන් පිරිස ලක්‍ෂ 5 ඉක්මවයි

මාර් 02, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත ලබාදුන් පිරිස ලක්‍ෂ 5 ඉක්මවා ගොස් තිබේ.

    මේ දක්වා එන්නත පන් ලක්‍ෂ 9,275කට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එන්නත්කරණය අදත් ක්‍රියාත්මක කෙරිණ. කොවිඩ්-19 එන්නත් ලබාදීම අද සිදු කෙරුණේ, 33 වැනි දිනටයි. ඊයේ එන්නත ලබාගත් පිරිස 42,925ක්.

    Latest News