වතු කම්කරු දෛනික වැටුප; ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයට.....

මාර් 02, 2021

    වතු කම්කරු දෛනික වැටුප වැඩි කිරීමට අදාල ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයට යොමු කළ බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    මේ යටතේ වතු කම්කරුවන් සඳහා 35%ක වැඩිවීමක් ලැබෙන අතර, ඒ අනුව රුපියල් 1,230ක දෛනික වැටුපක් ඔවුන්ට හිමිවීමට නියමිතයි. පඩිපාලක සභාව ඊයේ රැස් වූ අතර, එහි තීරණය කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් අමාත්‍යවරයාට අද බාරදෙනු ලැබීය.

    Latest News