ඊයේ මෙරට කොවිඩ් මරණ 4යි

පෙබ 25, 2021

    අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ්‌-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්‌ 04 දෙනෙකු මියගොස්‌ ඇත.

    ඔවුන්‌ ගල්කිස්ස, කෙංවුගොඩ, බොරලැස්ගමුව සහ වත්තල යන ප්‍රදේශයින්හි පදිංචි පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ. ඒ අනුව, අද වනවිට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්‌- 19 ආසාදින සම්පුර්ණ මරණ සංඛයාව 457 ක්‌ දක්වා ඉහළ ගොස්‌ ඇත.

    Latest News