සා.පෙළ අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පෙබ 24, 2021

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපදෙස් හා දැනුවත් කිරීමක් සිදු කරමින් විභාග දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත්කර තිබේ.

    මාර්තු මස 01 වැනි දින සිට මාර්තු 10 වැනි දින දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් විභාගය ආරම්භවීමට පැයකට පෙර සියලුම අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවට එම නිවේදනයේ දැක්වෙයි.

    Last modified on බදාදා, 24 පෙබරවාරි 2021 12:43

    Latest News