කොවිඩ්-19; එන්නත 338,769කට ලබාදී අවසන් (වීඩියෝ)

පෙබ 22, 2021
  • කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ තුන් ලක්‍ෂ 38,769කට එන්නත් ලබාදී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ. එන්නත්කරණ වැඩසටහන අද ක්‍රියාවට නංවනු ලැබුවේ, 25 වැනි දිනටයි. ඊයේ එන්නත ලබාදුන් පිරිස 35,912ක්.

    Last modified on සදුදා, 22 පෙබරවාරි 2021 22:16

    Latest News