තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වේ

පෙබ 20, 2021

    අද (20) දින තවත් කොවිඩ් මරණ තුනක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

    ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 435කි.

    එසේ මියගොස් ඇත්තේ, කුරුවිට හා ගම්පහ තිහාරිය ප්‍රදේශවල පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

    Press-Release---186.jpg

     

    Latest News