ඊයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 528 ක්

පෙබ 21, 2021

    කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 271 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

    ඒ අනුව, ඊයේ දවසේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 528 ක් වේ.

    Latest News