කෙරවලපිටිය කසළ අංගනයේ හදිසි ගින්නක්

පෙබ 18, 2021

    වත්තල කෙරවලපිටිය කසල කන්දේ අද (18) හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිසිය කියයි.

    ගිනි නිවන රථ හා පොලිස් එක්ව ගින්න නිවීමේ කටයුතු ආරම්භ කර ඇත.

    Latest News