මත්ද්‍රව්‍ය සහ කාන්තා හිංසන ක්ෂණිකව 118 ට දැනුම් දිය හැකියි

පෙබ 18, 2021

    කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය සහ කාන්තා හිංසන කොතැනක හෝ සිද්ධ වේ නම් ක්ෂණිකවම දැනුම්දිය හැකි දුරකතන අංක 118 හදුන්වා දී ඇති බව අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

    Latest News