කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූවන් 66,984ක්

පෙබ 13, 2021

    කොවිඩ් 19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 66,984 දක්වා ඉහළ ගොස් තිබේ.

    එම ප්‍රතිශතය 90.45ක්. 9.03%ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර, 6,688 දෙනෙකු ඒ අතර වේ.

    Latest News