පාසල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන වලට ප්රහාරයක් එල්ල කිරීමට සූදානම් කර ඇතැයි, අත් අකුරෙන් ලියූ ලිපියක් දේවස්ථානයට ලැබීමෙන් පසුව එය සම්බන්ධව වෙරළබඩ පොලිසියට පෙරේදා (10) පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධව බුද්ධි අංශ විමර්ශනයක් අරඹා තිබූ අතර, කිසියම් පුද්ගලයකු ජනතාව බියවැද්දීම සඳහා මෙය කර ඇතැයි හෙළිවී ඇති බව වාර්තා වේ.