ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, උප සභාපති සෙන්තිල් තොණ්ඩමන්, භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී මරුතාපන්දි රාමේෂ්වරන් මහත්වරු විජේරාම පිහිටි නිල නිවසට පැමිණ මෙසේ අගමැතිතුමා හමුවූහ.
කම්කරු දෙපාර්තමේන්තුවේ අද පැවති වැටුප් මණ්ඩලයේ දී වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් 900ක දෛනික වැටුප සහ රුපියල් සියයක දීමනාව අනුමත වී තිබේ.
ඒ වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී ආණ්ඩුවේ වැවිලි සමාගම් වතු වෘත්තීය සමිති සමඟ එක්ව අනුමත වූ වැටුපට ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.