ඇස්ට්‍රාසෙනෙකා ඒන්නත්කරණය අදත් සාර්ථකයි (වීඩියෝ)

පෙබ 03, 2021
  • කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා ඒන්නත මෙරට ඒක් ලක්ෂ 18,767 කට ලබා දී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඒන්නත්කරණය අදත් සාර්ථකව සිදු කෙරිණ. ඇස්ට්‍රාසෙනෙකා ඒන්නත්කරණය ආරම්භ කෙරුණේ, ඉකුත් 29 වැනි දිනයි. ඒහි 6 වැනි දිනය අදයි. ඊයේ ඒන්නත ලබාදුන් පිරිසට 23,217ක් ඇතුළත්.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවයේ නියුතු 5,790 ක් සඳහා ඇස්ට්‍රාසෙනෙකා ඒන්නත ලබාදීම ආරම්භ කළ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි. ඒම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, රෝහල් ඇතුළු ස්ථාන 165කදී ඒන්නත්කරණ කටයුතු ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 03 පෙබරවාරි 2021 22:51

    Latest News