ඒ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේදී.
එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ලෙස තෝරාගත් සිසුන් සහ ගුරුවරුන් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා වන වැඩසටහන් මාලාවේ පළමු පියවර අද (01) ආරම්භ විය.
ඒ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේදී.
එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ඇතුළු පිරිසක් එක්ව සිටියා.