තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරේ

ජන 31, 2021

    හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථාන ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කර ඇත.

    ඒ අනුව පහත ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර තිබේ.

     

    01. නාරාහේන්පිට පොලිස් වසමේ

           100 වත්ත

     

    02. වරයා පොලිස් වසමේ  

           පහළ ශාන්ත ඇන්ඩෘස් පෙදෙස

           ඉහළ ශාන්ත ඇන්ඩෘස් පෙදෙස

           ඇන්ඩෘස් පාර

     

    03.  පෑලියගොඩ පොලිස් වසමේ

           ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත

    Latest News