ආපදාවලදි විපතට පත් ජනතාවට මූල්‍යාධාර ලබාදීම සඳහා විද්‍යුත් කාඩ්පතක්

ජන 31, 2021

    ආපදාවලදි විපතට පත් ජනතාවට කඩිනමින් මූල්‍යාධාර ලබාදීම සඳහා විද්‍යුත් කාඩ්පතක් හඳුන්වා දී තිබෙනවා.

    එහි නියමු ව්‍යාපෘතියක් කලුතර, රත්නපුර, පුත්තලම හා අනුරාධපුර දිස්ත්‍රික්වල ක්‍රියාත්මක කෙරෙනවා.

    ඒ අනුව කලුතර දිස්ත්‍රික් වැඩසටහන අද පැවැත්වුණා.

    ඒ සඳහා කලුතර දිස්ත්‍රික්කයේ සියලුම සමෘද්ධි බැංකු වෙත පරිගණක ලබා දීම ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණා.

    ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 7 ක්.

    ලෝක ආහාර සංවිධානය ද මේ සඳහා සහාය ලබා දෙනවා.

    Latest News