හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ මාලිගාවත්තේ රෂීඩ් අත්අඩංගුවට

ජන 30, 2021

    කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ මාලිගාවත්තේ රෂීඩ් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු ගමන් කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගැනිණ. කෙසෙල්වත්ත ප්‍රදේශයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක්ගේ ගෝලයෙකු ලෙසයි මොහු සැලකෙන්නේ.

    ඇෆ්ගනිස්ථානයේ සිට මෙම පුද්ගලයන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබී ඇති බවට හෙළිකර ගෙන තිබේ.

    Latest News