ගජ මුතු පහක් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට

ජන 30, 2021

    ගජමුතු පහක් නීතිවිරෝධීව විකිණීමට උත්සහ කළ පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ උඩුපුස්සැල්ලාව ප‍්‍රදේශයේදී. සැකකරුවන් මාතලේ සහ මැදිරිගිරිය ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ.

    Latest News