ජනපති ගම සමඟ පිළිසඳර අද(23) කළුතරට

ජන 23, 2021

    ජනපති ගම සමඟ පිළිසඳර කළුතර දිස්ති‍්‍රක් වැඩසටහන අද (23) පැවැත්වෙනවා.

    ඒ තවත් ජනතා ගැටලු රැසකට විසදුම් ලබාදීමේ අරමුණින්.

    අගලවත්ත - යටපාත විද්‍යාල භූමියේදී වැඩසටහන පැවැත්වෙන බවයි, පාර්ලිමේන්තු මන්ති‍්‍ර සංජීව එදිරිමාන්න මහතා ප‍්‍රකාශ කළේ.

    Latest News